free counter statistics

Food & Health

වරකා BBQ - වරකා පොල් කටු අගුරු රස්නෙන් තෙල් තුනපහ ඇඹුල් එක්ක දුම් රසට උච්චපුවාහම හරීම රසයි

person

මේ දවස්වල ලංකාව පුරාම කොස් ගස් ගෙඩි වලින් බරවෙලා තියෙන්නේ. ඉතින් ඔබත් ලංකාවේ ඉන්නවා නම් වරකා,පැණි වරකා,වැල වරකා ගස් යට නිකන් වැටෙන්න දෙන්නේ නැතුව මේ වගේ වෙනස් දේවල් හදලා බලන්න.

වරකා පොල් කටු අගුරු රස්නෙන් පුච්චන්නන.තෙල් තුනපහ ඇඹුල් එක්ක දුම් රසට උච්චපුවාහම හරීම රසයි

ඒ වගේම වරකා වලින් හදන දොදොල් එකත් ඒ වගේම රසක්.තව දෙයක්, වරකා කැරමල් කරලා සීනී දාලා හදාගන්න මිශ්‍රනයෙන් කේක්,වන්ඩු,පුඩින් වගේ ගොඩාක් අතුරුඅස කෙටි කෑම හදන්න පුලුවන්

වැල වරකා හොදට තලාගෙන ඉස්ම ටික පෙරාගත්තහම ඒකෙන් හදාගත්ත බීම එක හරීම රසවත්.ඒ වගේම එ ඉස්ම වලින් ජෑම්,පුඩින්,වැල කස්ට්ඩ් වගේ දේවල් වුනත් හදාගන්න පුලුවන්.

Village Kitchen SRI LANKA YouTube Channel එකට අපේ ස්තුතිය. ඔවුන්ගේ YouTube Channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා.

මෙය ලංකාවේ ඔබේ හිත මිතුරන් සමග Share කර ගන්න.

Watch the video

person

shareShare this article