HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share
 
ශ්‍රී සම්බෝධි ලන්ඩන් විහාරයට නව දාන ශාලාවක් ,බොධීන් වහන්සේට රන්වැටක් සහ නව විහාර පර්ශ්‍රයට මුල්ගල් තැබීම
Press Release - Photographs by Saman Sooriyabandara
 
 
න්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාරයට දිගු කලක සිට අඩුවක්ව  පැවති  දාන ශාලාව සහ බොධීන් වහන්සේ ට රන් වැටක් සහ නව විහාර පර්ශ්‍රයට මුල්ගල් තැබීම පසුගිය දින රමන්ඥ නිකායේ මහා නායක ඇති ගරු නාපානේ පේමසිරි නායක හිමිපාණන් අතින් විවුර්ත කරන ලදී. කොළොඹ 7 ශ්‍රී සම්බෝධි විහාරයේ සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති දරණාගම කුසලධම්ම හිමිපාණන්ගේ ආරාධනයෙන් ලන්ඩන් නුවරට වැඩම කරවූ මහනායක හිමියන් සමග තවත් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ට නායක හිමිපාණන් කිහිප දෙනකු වැඩම කරන ලදී. ඒ අතර මල්වතු පාර්ශවයේ අනුනායක ඇති පුජ්‍ය  දිඹුල්කුඹුරේ  විමලධම්ම නායක හිමි පානන් ,අසිගිරි පාර්ශ්වයේ අනුනායක ඇති පුජ්‍ය වේඩරුවේ උපාලි හිමිපාණන් ,මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ පිරිවේනාදිපති ඇති පුජ්‍ය ආචාර්ය බලන්ගොඩ සෝභිත හිමි පානන් වැඩම කරන ලදී.ඒ වාගේම එංගලන්තයේ ප්‍රධාන සංගනායක හිමියන් වන ලන්ඩන් බුඩිස්ට් විහාරයේ නායක හිමියන් වන බෝගොඩ සීලවිමල නායක හිමියන්ද රාමන්ඥ නිකායේ එංගලන්තයේ ප්‍රධාන සන්ගනායක බර්මින්හැම් විහාරයේ නායක හිමියන්හිමියන් වන ඇති පුජ්‍ය ගුණවංස හිමිපානන්ද,ශ්‍රී සම්බෝධි ලන්ඩන් විහාරවාසී මඩුගල්ලේ මහානාම හිමියන් සහ නාවෙලගම අමිතදස්සි හිමිපාණන් මෙම අවස්ථාවට සහ භාගි විය.
කල්‍යාණ ඔබේසේකර සහ නදීරා ඔබේසේකර යුවලගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් ඉදිකරණ ලද මෙම ධාන ශාලාව සහ රන් වේට ඉදි කිරිඉමේ පුණ්‍ය කර්මයට ඉතා විශාල පින්වතුන් පිරිසක් සහබාගි වන ලදී.
සටහන - සුජිත් දිසානායක 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK