HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share

 
ජනහඞ පදනමේ සභාපති ශ්‍රීලාල් ඩයස් මහතා සහ එහි නියේජිතයින් සමග විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සාකච්ඡා.
Press Release
 
ජනහඞ පදනමේ සභාපති ශ්‍රීලාල් ඩයස් මහතා සහ එහි නියේජිතයින් සමග විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාවත්මන් අගමැති මාධ්‍ය ප්‍රකාශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මියබ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් සුගීෂ්වර ගුණරත්න මහතා සාකච්ඡා.
 
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ගරු සුගීස්වර ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පසුගිය සෙනසුරාදා ජනහඞ පදනමේ සභාපති ශ්‍රීලාල් ඩයස් මහතා සහ එහි නියෝජිත පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්වීය.
 
එහිදී ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ යුරෝපා සංගමයත් සමග බ්‍රිතාන්‍යය එක්වීම පිළිබද වේ. එහිදී රජයේ නියෝජිත පිරිස පැහැදිලි කර ඇත්තේ එම තීරණය නිසා ලංකාවට ලැබෙන ආර්ථික වාසි පිලිබදවය.
මෙම සාකච්ඡාව අතරතුර  බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්තුමා විසින් තේ පැන් සංග්‍රහයක් ද පිළිගන්වීය.

විශේශයෙන් මෙම කටයුතු සම්බන්දී කරනය කරමින් නියොජය මහ කොමසාරිස් තුමා රට සහ ජාතිය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරමින් සිටින අතර එතුමාට විශාල සහයෝගයක් කාරයමන්ඩලයෙන් ලබෙයි. සියලුම ශ්‍රිලන්කිකයන්ගේ සහයොගය ලබාදෙන මෙන් ඉතා කරුනාවෙන් ඉළ්ලමි...
 

Ministry of Foreign Affairs Deputy Minister Dr. Harsha de Silva ,  Prime Minister's Deputy Chief of Staff parliamentarian Rosy Senanayake, Sri Lanka's High Commissioner in Britain discussed about the EU Referendum with Janahanda Foundation 

Representatives of Janahaṅda Foundation last  Saturday Met Ministry of Foreign Affairs Deputy Minister Dr. Harsha de Silva and Chief of Staff Former Member of Parliament  Rosy Senanayake, Sri Lanka's High Commissioner Hon, Sugeeswara Gunarathna at Sri Lanka High Commission in London. discussion were especially on the subject to EU Referendum.   

 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK