HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share

 
Annual Poson celebrations  at Sri Sambodhi Buddhist  meditation centre, in Plaistow, London - 19th June 2016
Press Release
 

Sri Sambodhi Buddhist  meditation center, in plaistow ,London organised annual Poson celebrations successfully under the guidance of Daranagama Kusaladhamma Nayaka thero the cheif incumbent of the sri sambodhi Viharaya.

The Poson programme was commenced by observing the eight precepts by over fifty devotees at the Sri sambodhi Buddhist meditation centre on the 19th of June. The day consisted of Dhamma sermons,Dhamma discussion,video documentary,deditation programme and Ashta paana pooja. All these sessions were conducted by the resident monk Ven Madugalle Mahanama thero.

Poson maha String hoppers dansela was taken plaace in the evening with hudreds of people participated.

ලන්ඩන් නුවර ප්ලස්ටෝව්  හී ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මද්යස්ථානයේ පොසොන් පිංකම මෙවරත් ඇති සාර්ථක අන්දමින් 19 වන දින විහාරස්ථානයේදී පවත්වන ලදී.  කොළොඹ ශ්‍රී සම්බෝධි විහාරයේත්,ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ හා බෞද්ධයා මාධ්‍ය ජලයේ ගරු සභාපති ද වන අති ගෞරවනීය දරණගම කුසලධම්ම නායක හිමි පානන් ගේ අනුශාසකත්වයෙන් හා විහාරවාසී මඩුගල්ලේ මහානාම හිමිපාණන් ගේ මුලිකත්වයෙන් පවත්වන ලද මෙම පිංකම සඳහා ශීල ව්‍යාපාරයද,භාවනා වේදසටහනක්ද,රුපවාහිනී  වැඩසටහනක් සහ අෂ්ට පාන පූජාවක්ද පවත්වන ලදී. සියල්ල අවසානයේ පවත්වන ලද ඉඳි ආප්ප දන්සල සඳහා විශාල පිරිසක්ද සහභාගී විය.​

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK